SAKURA RANGE LIVE IN BIYAGAMA 2015

--------->>> Our Partners <<<---------

3 comments

මුලින්ම දෙයක් කියන්න තියනවා. අපි show එකක් දාපු ගමන් මේක අරකේ දුන්නා කියන්න බලාන ඉන්න පිරිසක් ඉන්නවා. එයාලට අපි කියන්නේ මේ එ්ක නෙවේ. මේක ඊට වඩා සවුන්ඩ් ඉතාම පැහැදිලි ඔරිජිනල් රෙකෝඩිං එක. අපි කියන්නේ බොරුවක් නම් ඔයාට පුළුවන් එකම track එක download කරගෙන අහලා බලන්න. අපිට first වෙන්නවත් fast වෙන්නවත් අවෂ්‍ය නැහැ. එ්ත් දෙන show එක හැම විටම ඉහල ගුණාත්මක බවින් දෙන්න අපි බලාගන්නවා. එ්ක සංගීත කණ්ඩායමට වගේම අපේ blog එකටත් වැදගත්. එ්ක නිසයි එන හැම ප්‍රසංගයම අපි දාන්නේ නැත්තේ.මේ හේතුව නිසා සමහර අය එවන show අපිට සයිට් එකේ දාන්න නොහැකි වෙනවා. 2008 ඉඳලා අපිත් එක්ක ඉන්න අපේ යාළුවන්ට අපි කියන්නේ කවුරු මුලින් දුන්නත් නැතත් අපි දාන show අපි දානවා ලෙසටම. first & fast වෙන්න කියලා එන එන හැම එකම දාලා බෑන්ඩ් සවුත්තු කරන්න අපිට බැහැ.

වීඩීයෝමාට් වැඩක් කලා කියන්නේ,ලයිව් ශෝ එකක් දැම්මා කියන්නෙ ගොඩාක් සයිට් වලින් ඒක අරගෙන ටැග් වෙනස් කරලා ඇල්බම් ආර්ට් වෙනස් කරලා දාන එක තමයි.ඒත් ඒ කොහොම කලත් ලංකාවේ හොදම අංක එකේ තියෙන සයිට් එක වීඩීයොමාට් එක.මේක කොපි කර කර ගොඩාක් සයිට් ආවත් වැඩි පැවැත්මක් නෑ.
#ඇඩ්මින් ට කියන්නේ fast වෙන්න ඕනත් නෑ frist වෙන්න ඕනත් නෑ.කොහොමත් number 01/frist වීඩීයෝමාට් විතරයි.මේකට සම කරන්න ආයේ සයිට් හදන්න බෑ.
good luck videomart

ubalage shows gana kiyanna deyak na bn ubala patan gaththa dawas wala idan mn ubalagen download karanne

ඔබ විසින් පලකරන අදහස, අප විසින් කියවා අනුමැතිය දෙන තුරු මෙහි දක්නට නොලැබේ.
EmoticonEmoticon