Videomart95 Home Project
So this process, we are unable to further delay.Below seem any easier way to be reported to us your contribution. Any one want to know more you can contact me via the following contacts.
සුවිශේෂී ඉල්ලීමක්........
පහත තියෙන්නේ අපේ ගමේ දරුවන් තුන් දෙනෙකුත් මවත් පියත් වාසය කරන නිවසක්. මේ නිවස වෙනුවට මොවුනට අළුත් නිවසක් සදා දෙන්න මම සහ මගේ යහළුවන් කිහිප දෙනෙක් පසුගිය මාර්තු මාසේ තීරණය කලා. අප විසින් මැයි මාසයේ හා පොසොන් මාසයේ දන්සැල් හා වෙනත් අාගමික කටයුතු සදහා වියදම් කරන මුදල් මෙම වසරේ මේ කටයුත්ත සදහා යෙදවීමට අප බලාපොරොත්තු වුනා. මේ වන විට අවශ්‍ය කරන මූලික සම්පත් වන වැලි ගඩොල්, මැටල් , අැස්බැස්ටස් සෙවිලි තහඩු, දොර ජනෙල් උළුවහු හා මිනිස් ශ්‍රමය අප සතුව තිබෙනවා. පසුගිය දින කිහිපයේදී අැති වූ අයහපත් කාළගුණය හේතුවෙන් නිවසේ කොටසක් කඩා වැටී තිබෙනවා. එබැවින් මෙම කටයුත්ත තවදුරටත් ප්‍රමද කිරීමට හැකියාවක් අපට නැහැ.
අපට දැනට අඩපාඩු ලෙස පවතින සිමෙන්ති හා වහලය සදහා අවශ්‍ය ලී හා වෙනත් අත්‍යවෂ්‍ය ද්‍රව්‍ය කිහිපයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ සොයා ගැනීමට අපට සිදුවී තිබෙනවා. එ් සදහා ඔබගේ දායක්ත්වය ලබා ගැනීමේ අරමුණෙන් මම මේ පොස්ට් එක එක් කලා. මීට පෙර කිසිම දිනක අප වෙබ් අඩවියෙන් මෙවැනි ඉල්ලීමක් ඔබගෙන් කර නැහැ. එමෙන්ම එක් අයකුගෙන් විශාල මුදලක් අප බලාපොරොත්තු වන්නේ නැහැ. ඔබට හැකියවක් අැත්නම් හා අප කරන ක්‍රියාවට රුපියලකින් හෝ ඔබට දායක විය හැකි නම් අප වෙත ඔබේ අාධාරය ලබා දෙන්න.
පහතින් අැති කුමන හෝ පහසු ක්‍රමයකට ඔබගේ දායකත්වය අප වෙත යොමු කල හැකියි. වැඩිවිස්තර දැනගැනීමට අවශ්‍ය කෙනෙක් වෙතොත් පහත සම්බන්ධතා ඔස්සේ මා සම්බන්ධ කර ගත හැක.

සියළු මුදල් ලැබීම හා ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය ඔබ වෙත දැනුම් දීමට කටයුතු සලස්වන්නෙමු...
නාලක උග්ගහකුඹුර
ස්විස් හංදිය
ඉනාමළුව
ස්විස් හංදිය
ඉනාමළුව
21124
Contact
072 55 78 298 ( viber / whatsapp )
0773 695 715
072 55 78 298 ( viber / whatsapp )
0773 695 715
මුදල් එවීම සදහා
Bank Deposit
Commercial Bank - Dambulla Barnch
Account Number - 8540010074
Name - P.A.N Nalaka Uggahakumbura
Commercial Bank - Dambulla Barnch
Account Number - 8540010074
Name - P.A.N Nalaka Uggahakumbura
Ezcash
0773 695 715
0773 695 715
No comments